පුංචි අපිට ඉඩක් දෙන්න

Monday, November 16, 2015

ආරම්භය !

පුංචි අපට ඉඩක් දෙන්න වැඩසටහන නිල වශයෙන් 2015 නොවැම්බර් 15 දින සවස 2:00 ට කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනංශයේදී නිල වශයෙන් ආරම්භ කළ බව ඔබ සැමට සතුටින් දන්වා සිටිමු. ඉදිරි කාලයේදී 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට සුදානම් වන දරු දැරියන්ටත්, ඔවුන්ගේ දෙමාපියන්ටත්, 5 ශ්‍රේණිය සඳහා අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන් වෙනුවෙන් වැඩසටහන් සංවිධනය කිරීමට කටයුතු යොදා ඇත. එන්න, එක්වන්න අප සමග. අප වෙනුවෙන් නොව ඉදිරි මතු පරපුර වෙනුවෙන්.  

No comments:

Post a Comment