පුංචි අපිට ඉඩක් දෙන්න

Monday, November 2, 2015

එන්න අපි හඬ නගමු



හපනුන් වන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ දරු දැරියන් පමණද? අනෙක් දරු දැරියන් රටට සම්පතක් නොවන්නේද?ලොව වෙනස් කළේ උසස් ලෙස විභාග සමත් වූවන් නොවන බව ඉතිහාසය තුලින්ම උදාහරණ ගෙන දැක්විය හැක.  පහසුකම් ඇති පාසල් සහ පහසුකම් නැති පාසල් ? ජනප්‍රිය පාසල් ? මෙම අසමතුලිත පාසල් රටාව, විභාගය මත පමණක් පදනම් වූ අධ්‍යාපන රටාව දැන්වත් වෙනස් කිරීමට බලධාරීන් පියවර ගතයුතු නොවේද? ලොව වෙනත් දියුණු රටවල ඇති ප්‍රථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපන රටාවන් අධ්‍යනය කොට ළමුන්ට ගැලපෙන නව අධ්‍යපන ක්‍රමයක් ඇතිකිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා ! කුඩා දරු දැරියන්ගේ ළමා කාලය රිසි සේ විඳින්නට ඔවුනට ඉඩ දෙන්න. බුද්ධිමත්ව සිතන්න. එන්න අපි හඬ නගමු.

         

No comments:

Post a Comment