පුංචි අපිට ඉඩක් දෙන්න

Thursday, October 29, 2015

නව ආරම්භයකට ඇරයුම් !

ළමා අයිතිවාසිකම්, ළමා කාලය, ළමයින්ගේ ආරක්ෂාව ආදී මෙකී නොකී ආකාරයෙන් අප ළමුන් වෙනුවෙන් පෙනී සිටීමට වෑයම් කරන්නෙමු. එහෙත් සත්‍ය කුමක්ද? වර්තමාන දරුවන්ට ළමා කාලයක් තවදුරටත් හිමිවී තිබේද? අධ්‍යාපන තරගය නමින් අප විසින්ම සාදාගත් සංකල්පයක් වෙත කුඩා දරු දැරියන් යොමු කිරීම අප විසින් සිදු කරනු ලබමින් ඇත. 5 ශිෂ්‍යත්ව විභාගය එහි එක් ආරම්භයක් පමණි.  මෙහි අවසානයක් නොමැතිද? එන්න ! අපි කතා කරමු, තර්ක කරමු, විසඳුමක් සොයමු, අප වෙනුවෙන් නොව දැනටමත් දෙමවුපියන් වී සිටින ඔබට, දෙමාපියන් වීමට සිහින මවන ඔබට, වත්මන් තාරුණ පරපුරට. එන්න. අප  වෙනසක් කරන්නට උත්සහා කරමු.